2024 පළාත් මට්ටමේ සමුහ ගී අනුවාදන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමුද්‍රදේවී බාලිකාවියන් සමත් විය
පුවත් හා විශේෂ අවස්ථා
2023 වර්ෂයේ සමස්ත ලංකා නර්තන තරගාවලියේ
තෙවන ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලය සමත් විය.
2023 වර්ෂයේ සමස්ත ලංකා සමූහ ගී අනුවාදන තරගවලියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අප විද්‍යාලයේ සිසුවියන් සමත් විය.
2023 වර්ෂයේ අප විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යබට බලකාය සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගෙන ඇත.


2024 පළාත් මට්ටමේ සමුහ ගී අනුවාදන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමුද්‍රදේවී බාලිකාවියන් සමත් විය
සමුද්‍රදේවී ප්‍රථමික අංශයේ සිසුවියන් 2024 වර්ෂයේ
ශිෂ්‍ය නායිකා පදක්ක්කම් පැළදවීමේ උත්සවයට
සහභාගී විය.
අප පාසල විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රිකාරකම් වලින් දක්ෂතා දක්වන
සිසුවියන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර ඔවුන් සැම වසරකම නර්තන
සංගීත මෙන්ම පොලිස් ශිෂ්‍ය බට තරගාවලි සදහා සමස්ත ලංකා ජයග්‍රහණ ලබා
ගැනීමට සමත් වෙයි.
© 2025 සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය - වත්තේගම. All rights reserved. Design with by Webcomms Global | Help Desk