ජයග්‍රහණ
2023 වර්ෂයේ අප විද්‍යාලයේ සිසුවියන් සමස්ත ලංකා සංගීත අනුවාදන තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් විය.
2023 වර්ෂයේ අප විද්‍යාලයේ ශිෂ්‍ය බට කණ්ඩය සමස්ත ලංකා තරගාවලියට තේරී පත් වීමට සුදුසුකම් ලැබුහ.
2023 වර්ෂයේ අප පාසලේ සිසුවියන් සමස්ත ලංකා නර්තන තරගාවලියේ තෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය.






