සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය -

  වත්තේගම

සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය

සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය

සමස්ථ ලංකා නර්තන ජයග්‍රහණ

සමස්ත ලංකා සංගීත තරගාවලිය

සමස්ත ලංකා පොලිස් ශිෂ්‍ය බට තරගාවලිය.

IMG-20221216-WA0014.jpg
I1.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඩී.එම්.ඒ.බී . ධර්මකීර්ති

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් 1c වර්ගයේ බාලිකා පාසලක් වන මෙය නගර ද්වාර පාසලකි. මෙහි විවිධ සමාජ, ආර්ථික,ආගමික පසුබිමක් සහිත විස්තෘත පවුල් පසුබිමක් සහිත ශිෂ්‍යාවන් ප්‍රජාවක් නියෝජනය කරයි.විවිධ කුසලතාවලින් පරිපූර්ණ වූ දරුවන් ඉගෙනුම් ක්‍රියාවලියට මෙන්ම විෂයබාහිර සහ සමගාමී කටයුතු සඳහා කැපී පෙනෙන දක්ෂතා දක්වයි.වත්තේගම අධ්යාපන කලාපයී පාසල් අතරින් දිනෙන් දින විවිධ ජයග්‍රහණ ඔස්සේ ඉදිරියට ගමන් කරන මෙම පාසලෙන් සමබර පෞර්ශයෙන් යුත් පුරවැසියන් සමාජයට දායාද කිරීමට හැකි වීමත් නව තාක්ෂණය සමගින් පෙරටුගාමිව කටයුතු කිරීමට පාසලේ පරිගණක අංශයේ සිසුවියන්  දරන උත්සහයත් අගය කල යුතු අතර පාසලේ අනාගතයට සුභ පතමි.  

ඩී.එම්.ඒ.බී . ධර්මකීර්ති
නියෝජ්‍ය විදුහල්පති
සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය .