සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය -

  වත්තේගම

සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය

සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය

සමස්ථ ලංකා නර්තන ජයග්‍රහණ

සමස්ත ලංකා සංගීත තරගාවලිය

සමස්ත ලංකා පොලිස් ශිෂ්‍ය බට තරගාවලිය.

IMG-20221216-WA0014.jpg
I1.jpg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

 

 

ගැහැණු ළමුන් (1-13)
  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
  • වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
  • ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
  • සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
  • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
  • බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.
  •  සුදු රිබන් පටි පැළදිය යුතුය