සමනල සිරිපද සිපගෙන බැස එන
මහවැලි දිය මුසු පවනින් නැහැවෙන
නිවහල් ලොවකට අප කැදවා යන
සමුද්‍රදේවී විදුහල් මාතා
දිනේ දිනේ යහතිනේ දිනේ
හිරු සදු පවතින තුරු ගුවනේ //
ගණිත මිණිත බිම් සතර සාමය බස
උගත මනා නෙක ලලිත කළා රැස
දියත දැනුම ගෙන පීරා දස දෙස
සeමත තබා විකසිත කල නැණ ඇස
ඔබ නැණ මිනි පහනයි






