පුවත් හා විශේෂ අවස්ථා
2024 පළාත් මට්ටමේ සමුහ ගී අනුවාදන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමුද්‍රදේවී බාලිකාවියන් සමත් විය
සමුද්‍රදේවී ප්‍රථමික අංශයේ සිසුවියන් 2024 වර්ෂයේ
ශිෂ්‍ය නායිකා පදක්ක්කම් පැළදවීමේ උත්සවයට
සහභාගී විය.
අප පාසල විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රිකාරකම් වලින් දක්ෂතා දක්වන
සිසුවියන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර ඔවුන් සැම වසරකම නර්තන
සංගීත මෙන්ම පොලිස් ශිෂ්‍ය බට තරගාවලි සදහා සමස්ත ලංකා ජයග්‍රහණ ලබා
ගැනීමට සමත් වෙයි.






